මෑත ඉතිහාසේ මුල්වරට කුල ප්‍රශ්නයක් මත වවුනියාවේ ගම් දෙකක කලහයක්

කුල ප්‍රශ්නයක් මත වවුනියාවේ ගම්මාන දෙකක් අතර ඇති වී තිබෙන කලහකාරී තත්ත්වය විසදා ගැනීමට
ඕමන්ත පොලිසිය මැදිහත් නොවීම නිසා පොලිසියට එරෙහිව ගම්වැසියෝ විරෝධතාවක් දියත් කළහ. 

වවුනියාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරියට පැමිණි ගම්වැසියෝ විරෝධතාව ආරම්භ කළ
අවස්ථාවේදී පොලිස් නිලධාරීහු විශාල පිරිසක් ඒ ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ කරුණු සාකච්ඡා කළහ.
  Read More>>
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment