වරකාපොළ පොලිස් වසමේ ගලපිටමඩ පහළ අඹතැන්නේ පෙර පාසල් දැරියක් සිමෙන්ති ගඩොල් බිත්තියකට යටවී මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය කියයි. මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාපොළ, ගලපිටමඩ, ඒබිඩිගල, පහළ අඹතැන්න පදිංචි සිටි ගල්මුල්ලේ ගමරාලලාගේ සසදී ගිහංසා දෙව්මිණි නමැති වයස අවුරුදු තුනහමාරක පෙර පාසල් සිගිත්තියකි. මෙම දැරියගේ පියා වන චන්දන තුසිත් කුමාර (29)
Read More>>
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment