
ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට විවිධ ප්‍රදේශවල පැවති රැස්වීම් කිහිපයකදී හූ හඬ නගමින් විරෝධය පළ කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු ආණ්ඩුකාරවරයාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැකි පිරිස් හූ කියන බවයි.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment