
පසුගියදා එංගලන්තයේ සංචාරයක් සඳහා ගිය ප්‍රවීණ ගායන ශිල්පිණී නිරෝෂා විරාජිනී එහිදී ලංකාවේ කාලයක් ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළියක් බවට පත්වෙලා සිටි සසන්ති ජයසේකර හමුවී තිබුණා.
එහිදී මේ දෙන්නා තවත් කිහිපදෙනෙක් සමඟ මෙක්සිකානු ආහාර පිරිනමන භෝජන ශාලාවකින් රාත්‍රී ආහාර ලබාගෙන තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.




















0 comments :
Post a Comment