Los Angeles නුවර රූපවාහිනී ආයතනයක ලෝක ප්‍රසිද්ධ වෙන වැඩක් වෙලා තියෙනවා. මේක ඇත්තටම අත්වැරදීමක්.
Liberte Chan කියන නිවේදිකාව කළගුණ වාර්තාව කියන්න සුදානම් වෙන අවස්ථාව සජීවීව විකාශය වෙලා.
ඒ අවස්ථාවේ ඇය ඇඳන් හිටිය ඇඳුමට උඩින් තව ඇඳුමක් අඳින්න කියලා එහි නිෂ්පාදක කියනවා. නිවේදිකාව එය අඳින්නේ ලොකු කැමැත්තකින් නෙමේ. හැබැයි ඒක ඇඳලා ඇය කරපු වැඩ ඔක්කම සජීවීව විකාශය වෙලා.
අදාළ රූපවාහිනී ආයතනය මේ සම්බන්ධව ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලලත් තියෙනවා. හැබැයි මේක සජීවීව විකාශය දුන්න කට්ටියට නම් වැඩ තහනම් කරලලු.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment