ඒකාබද්ධ විපක්‍ෂය විසින් සිය ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යෑම වෙනුවෙන් ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය’ කමිටු පිහිටුවීම දිනයේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.
නව පක්‍ෂය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සෑම ආසනයක් සදහාම මේ ආකාරයේ කමිටු පිහිටවන බවයි ඔවුන් පවසන්නේ.
ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රීලනිපය නියෝජනය කරන පිරිස හැදින්වීමේදී මෙතෙක් ඇති වූ ගැටළු ඉදිරියේදී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස හැදින්වීමෙන් අවසන් වනු ඇතැයිද ආරංචි වනවා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment