අධික වර්ෂාව Facebookහි හුවමාරු වුනේ මෙහෙමයි (VIDEO)

දින කිහිපයක් පුරා ඇද හැලෙන අධික වර්ෂාවෙන් දිවයින පුරා ජන ජීවිතය අඩාල වී ඇති අතර ජීවිත හානි කිහිපයක් ද වාර්තා වී තිබේ.

එමෙන්ම මාර්ග ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇත. මේ අතර සමාජ ජාල පරිශීලකයින් විසින්, ඇද හැලෙන අධික වර්ෂාව පිළිබඳ නිරන්තරයෙන් වාර්තාකරනයේ යෙදෙන අයුරු ද දැකගත හැකි වේ.

තම ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව කෙසේදැ යි යන්න ඡායාරූප හා වීඩියෝ හරහා ඔවුන් ලොවටම දැකගත හැකිවන ලෙස Facebook සහ Twitter වැනි සමාජ ජාල ඔස්සේ හුවමාරු කරගනිමින් පවතියි.

සමාජ ජාල ඔස්සේ එලෙස හුවමාරු වූ වීඩියෝ එකතුවක් පහතින් නරඹන්න.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment