ඇදහිය නොහැකි ජයග්‍රහණ (VIDEO)

ඕනෑම තරගකරුවෙකු තරගයකට සහභාගීවන්නේ ජයග්‍රහණ අපේක්ෂාවෙනි. 

එහෙත් ධාවන තරගවල දී ජය හිමිවන්නේ කාට ද යන්න අවසන් මොහොත දක්වා ම සිතා ගත නොහැකි කරුණකි. 

මන්ද නොසිතන අවස්ථාවක දී පරාජය අභියසට පැමිණ සිටි තරගකරුවෙකු ද ජය ගැනීමේ ඉඩහසර පවතින බැවිනි.

මේ එලෙස අවසාන අවස්ථාවේ දී ජයග්‍රහණය හිමි කරගත් තරගකරුවන් පිරිසකි. එම වීඩියෝව පහතින්,


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment