එපා කියද්දි ගිහින් ගංවතුර මැද ඇනගත්ත KDH එක වතුරේ පාවුණු හැටි - වීඩියෝ

මේ දවස්වල වැස්ස නිසා කට්ටිය වාහන එළවන්නේ පරිස්සමින්. ඒත් සමහරුනම් කියනදේ අහන්නේ නැතුව හිතු මනාපෙට වාහන එළවලා අන්තිමට කරදරේ වැටෙනවා. 

ඒ විදිහට ගංවතුර මැදින් ගියපු KDH එකක් මහා ජල කඳක් මැද නතරවුණු හැටි සිද්ධිය වෙන වෙලාවේ හිටපු කෙනෙක් වීඩියෝ කරලා තිබුණා.

පහතින් එම වීඩියෝව බලන්න...


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget