සංගාගෙන් 54ක් සරේ ලකුණු 23කින් දිනලා

නැට්වෙස්ට් පන්දුවාර විස්ස ප්‍රාන්ත තරගාවලියේ තවත් හොද තරගයක් සරේ කණ්ඩායම සහ සසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 205ක් රැස්කර ගත්තා. එහිදී ජේසන් රෝයි ලකුණු 109ක් ලබාගත් අතර, ඔහුට අනගි සහායක් ලබාදෙමින් සංගක්කාර ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත්වුණා.

අනතුරුව පිටියට පැමිණි සසෙක්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ කඩුළු 5ක් දැවී රැස්කර ගැනීමට හැකිවුනේ ලකුණු 182ක් පමණයි. ඒ අනුව සරේ කණ්ඩායමට ලකුණු 23ක් ජයක් හිමිවුණා.

මේ තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න….


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment