කොස්ගම අවධානම් කලාපයේ වැසියන් නැවතත් ඉවත් කරයි

කොස්ගම අවධානම් කලාපයේ වැසියන් නැවතත් ඉවත් කරයි

කොස්ගම අවධානම් කලාපය කිලෝමීටරයකට සීමා කළ බව පැවසීමත් සමග තම නිවෙස් බලා ගිය ප්‍රදේශවාසීන්ට ඉවත්වන ලෙස ආරක්ෂක අංශ විසින් නැවතත් දැනුම් දී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

පිපිරීමෙන් ප්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇති අතර මෝටාර් වැනි අවි කොටස් සෑමතැනකම විසිරී පවතියි.

සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු සඳහා ක්ලික් කරන්න > > >  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment