පාසල් බෑගයේ බර කිලෝග්‍රෑම් 05ට වඩා වැඩිවීම හේතුවෙන් කුඩා දරුවන් ගැටළු රැසකට මුහුණදී ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.
පාසල් දරුවන්ගේ පාසල් බෑගයේ බර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය මේබව පවසා තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා වෙත මෙම ලිපිය යොමු කළ බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා ප්‍රකාශකළේය.
0 comments :
Post a Comment