මන්ත්‍රීවරු පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරයි

මන්ත්‍රීවරු පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පැවැත් වූ රැස්වීමකට තමන් සහභාගී නොවූ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු අටදෙනෙකු නගරයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් සඳහන් කර තිබේ.

ඇල්පිටිය ශ්‍රීලනිප හිටපු සංවිධායිකා ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරියට විරෝධය දැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔවුන් අට දෙනා වෙනුවෙන් හිටපු සභාපති රංජිත් ජයසිංහ මහතා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment