ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි නායකයන් හා සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් දෙකඩ වී යෑමේ තත්ත්වයක් උදාවී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි සාමාජිකයන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගතයුතු බවට පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අවධාරණය කිරීමත් සමගම මෙම දෙකඩවීම ආරම්භවී ඇති බව වාර්තා වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment