ගම්පහ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් ලබා දීම සඳහා අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමීණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව එම කොට්ධාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍යවරයාව අද (06) පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමීත බවද වාර්තා වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment