මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
විශ්වාසභංග යෝජනාවේ අඩංගු කරුණු කිහිපයකට පමණක් සහය ලබාදෙන බව ජවිපෙ සඳහන් කරයි. අදාළ විශ්වාසභංග යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment