මෙම වසරේදී නොසිතූ ලෙසින් ගිනිගැනීම් සිදුවන බවට ජ්‍යෝතිෂවේදියෙකු කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්ව තිබෙනවා.
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදියෙකු වන මංජුල පීරිස් මහතා විසින් පසුගිය අප්‍රේල් මස රුපවාහිනී වැඩසටහනක දී කරන ලද එම අනාවැකිය සත්‍යයක් වූ බවයි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අදහස් දක්වන්නන් පවසන්නේ.
එම අනාවැකියේ හඬ පටය පහතින් ඇසිය හැකියි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment