කඳවුරට දැඩි හානි - කොස්ගම නවතම ඡායාරූප මෙන්න (PHOTOS) Ceylon News 24x7 5:22:00 PM News Edit කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ ඇති වූ පිපිරුම් හේතුවෙන් එම කඳවුරට දැඩි අළාභ හානි සිදු වී ඇති බව දක්නට ලැබේ. එමෙන්ම ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි ද විනාශ වී තිබේ. රථවාහන රෝහල් සහ නිවෙස් තුළ තිබූ භාණ්ඩ ද විනාශ වී ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයෙන් අප වෙත ලැබුණු නවතම ඡායාරූප පහතින්.... Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment