මාස 9 තුළදී, ඩෙංගු රෝගීන් 41000 ඉක්මවයි

මාස 9 තුළදී, ඩෙංගු රෝගීන් 41000 ඉක්මවයි

2016 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 41173ක් දිවයින පුරා වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.45ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවත් එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget