ධම්මාලෝක හිමි ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙයි

ධම්මාලෝක හිමි ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙයි

අනවසර අලි පැටවකු ළඟ තබාගත් බව කියන උඩුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩනයේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පිංකමකට සහභාගී වී යළි පැමිණ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දුන්නේය.

සැප්තැම්බර් 20 සහ 21 නඩුව විභාග කරන බව මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment