කොල්වින් ආර්ද සිල්වා මහතාට එදා ව්‍යවස්ථාව වෙනස් කිරීමට වසර 3ක කාලයක් ගිය බවත් වත්මන් ආණ්ඩුවට ව්‍යවස්ථාව වෙනස් කිරීමට මාස ගණනක්වත් නොගිය බවත් හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ නිසා මේ පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද උඩුදුම්බර විහාරස්ථානයක පැවති උත්සවයකදී හිටපු ජනපතිවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව තමා විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.
උතුරේ සිදුවන ඇතැම් සිදුවීම් වාර්තා කිරීමට මාධ්‍යයට තහනම් වී ඇති බවත් උතුරේ ඇතිවන සිදුවීම් පිළිබඳ ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එම වීඩියෝව පහතින්,
0 comments :
Post a Comment