බැදුම්කර මාමා 2017 අයවැයත් හදයි.. නිලධාරීන් බයබීත වේ..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව මගින් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2017 වසර සදහා වූ අයවැය යෝජනාවලිය සෑදීම සදහා සෘජුව මැදිහත්වෙමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඔහු සමග කටයුතු කිරීම තම වෘත්තීය අනාගතය ගැන අයහපත් ලෙස බලපානු ඇතැයි බෙහෝ නිලධාරීන් ඇග බේරාගැනීමේ ක‍්‍රමයක් අනුගමනය කරමින් සිටින බවත් වාර්තා වෙයි.

මේ අතර හිටපු මහ බැංකු අධිපතිවරයා රජයේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ප‍්‍රධානියා ලෙ මේ වන විටත් කටයුතු කරමින් සිටී.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment