කඳුළු ගෑස් කෑවාට අපි වැඩේ ඉටු කරගත්තා - ආබාධිත රණවිරුවන්


අද කලබලකාරී වාතාවරණයක් ඇති කරමින් කොළඹදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ උද්ඝෝෂණයටද සම්බන්ධවූ ආබාධිත
රණවිරුවන්ගේ  අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අවසානයේ එම ඉල්ලීම් දිනාගෙන ඇතැයි වාර්තාවේ.


එහි සභාපති කෝප‍්‍රල් යූ.ඞී. වසන්ත ඇතුළු කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වන්නට අද අවසර ලද අතර
එලෙස ඇතුළට ගිය එක් සාමාජිකයකු කීවේ පෙබරවාරියේ සිට තම ඉල්ලීම් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් එකඟ වූ බවයි.
එය ලිඛිතව ලැබෙන තෙක් දිගටම ජනාධිපති ලේකම් කාර්යාලයය ඉදිරිපිට සිටි බව උද්ඝෝෂකයන් කියා තිබුනි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment