අද සිය ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇමරිකාවේ මීළඟ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා විශේෂ කතාවක් කළා.
"හිලරි ක්ලින්ටන්ට මම සුබ පතනවා.
ඇය ගොඩක් මහන්සියෙන් තරග කළා. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් වශයෙන් බෙදුන කාලය අවසන්. එකට එක්ව එක ජාතියක් ලෙස ඉදිරියට යන්න කාලය ඇවිල්ලා. එකට එකතු වී ශ්‍රේෂ්ඨ රටක් හදමු" යනුවෙන් ඔහු පැවැසීය.
ට්‍රම්ප් ලබන ජනවාරියේදී ඇමරිකානු ජනපති ලෙස දිවුරම් දෙනු ඇත.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment