අවජාතක සිරිසේන,රනිල් ආණ්ඩුව හමුදා සෙබළුන්ගේ ඔලු පලයි….

ශ්‍රී ලාංකීක ඉතිහාසයයට කලු පැල්ලම්ක් එකතු කරමින් බෙදුම්වාදී අවජාතක ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ යහපාලන හොර අගමැති රනිල් වික්‍රමසිංහ  යුද්දය නිසා අබාධිත වූ තමනට හිමිව ඇති විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස් ඉල්ලා සිටි නිරායුද යුධ හමුදා සාමාජිකයන් ඉලක්ක කර පොලිස් මැර ප්‍රහාරයක් අද දියත් කරනු ලැබුවා.

පොලිසිය විසින් විරෝධතා පා ගමනේ නිතර වූ ආබාධිත රණවිරුවන් හා භික්‍ෂුන් වහනසේලා වෙත කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබේන අතර පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බවයි.ප‍්‍රහාරය නිසා ආබාධිත රණවිරුවන් දුවන්ට හෝ නොහැකිව දැඩි අසරණ තත්වයට පත් ව සිටි බව අප කොළඹ වාර්තාකරු අනාවරණය කළා.

කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාරයක් රණවිරුවන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල වූයේ ඉතිහාසයේ මුල් වරටයි.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත අද රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයින් හරහා අදාල පහරදිම විකාශය නොකරන ලෙස  මාධ්‍ය ආයතන ප්‍රධානින්ට හදිසි දැනුම් දිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එම් නියෝග නොතකා අදාළ පුවතේ පහරදිමේ රූපරාමු විකාශය කිරිම ආරක්ෂක නීති උල්ලංඝනය කිරිමක් ලෙස අර්ථ දක්වා ඇති බවද වාර්තා වේ.

img_3742

armyatt-1 armyatt-2 armyatt-3 armyatt-4 armyatt-5 armyatt-6 armyatt-7 armyatt-8 armyatt-9 armyatt-10 armyatt-11 armyatt-12 armyatt-13 armyatt-14 armyatt-15 armyatt-16

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment