ලොව ප‍්‍රබලතම මැතිවරණය සේ සැලකෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම හෙට (08) ආරම්භ වනවා.
අමෙරිකානුවන් මේ වන විට සූදානම්ව සිටින්නේ සිය රටේ 45වන ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.
ඩිමොක‍්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් සමග තරග වැද සිටින්නේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප්. මේ වන විට නිකුත් වී ඇති මත විමසුම්වලට අනුව හිලරි ක්ලින්ටන් ලබාගනු ඇතැයි සැලකෙන ඡන්ද ප‍්‍රමාණය සියයට 45ක්.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් සියයට 44ක ඡන්ද ප‍්‍රමාණයක් ලබාගනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment