අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනගේ සමාගම NDB බැංකුවෙත් කොටස් මිලදී ගනී

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩුදී ඇති පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම NDB බැංකුවේ කොටස් මිලදී ගෙන ඇතැයි හෙළි වී තිබේ.

ඔක්තෝම්බර් 31 වන දින නිකුත් කළ NDB බැංකුවේ ප්‍රධාන කොටස් කරුවන්ගේ ලේඛනයේ ඒ බව සඳහන් වේ. පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම කොටස් මිලියන 6.2 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර එය බැංකුවේ සමස්ත කොටස් වලින් 3.7%කි.

මේ අතර පර්පෙචුවෙල් ඉක්විටි නමැති සමාගමක් ද NDB බැංකුවේ 2.4% ක කොටස් මිලදී ගෙන තිබේ. පසුගිය ජුනි 30 වනදායින් අවසන් කාර්තුව ට නිකුත් කළ කොටස් හිමි ලේඛනයේ මුල් කොටස්කරුවන් 20 දෙනා අතරට පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගම සහ පර්පෙචුවල් ඉක්විටි ඇතුළත්ව නොතිබිණි.

එම වීඩියෝව පහතින්, 



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment