ට්‍රම්ප් ඡන්දෙ දාද්දී කාන්තාවන් ඡන්ද මධ්‍යස්ථානයේ නිරුවතින් යකා නටලා


ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට කරට කර සටනක් බවට පත්ව තිබේ.

ඇතැම් ප්‍රාන්තවලින් හිලරි ජයග්‍රහණය කරාවි යයි කල් ඇතිව පළව තිබුණ අනාවැකි වැරදී ඇති අතර ට්‍රම්ප් නොසිතූ තැන් වලද ජයග්‍රහණය නතුකරගනිමින් සිටී.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය භාවිත කළ අවස්ථාවේ නිව්යෝක් ඡන්ද මාධ්‍යස්ථානයට අඩනිරුවතින් පැමිණි කාන්තාවන් දෙදෙනෙක් ඔහුට විරෝධය පළකල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
FEMEN නැමැති කාන්තා සංවිධානයක පිරිසක් මෙය සිදු කළ අතර ඔවුන් අඩනිරුවත් වීමට ප්‍රසිද්ධියක් උසලුන අය බවද පැවසුණා.
කෙසේ වෙතත් මේ වනවිට නිව්යෝර්ක් ජය හිමව ඇත්තේ හිලරිටයි.






Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget