බැඳුම්කර වංචාකරුවන් ආරක්ෂා කරන්නන් රටට හෙළි කරනවා - ඩිලාන්

බැඳුම්කර වංචාකරුවන් ආරක්ෂා කරන්නන් රටට හෙළි කරනවා - ඩිලාන්

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලුදෙනාගේ තොරතුරු ඉදිරියේදී රටට හෙළිකරන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) බදුල්ලේ පැවති උත්සවයකට සහභාගී වී එහිදී අදහස් දක්වමිනි.

එ් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ අදාළ වංචාවට සම්බන්ධ සමාගම වෙනත් නම්වලින් පෙනී සිටිමින් තවත් වංචා සිදුකිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget