මහින්ද ඉක්මණින්ම පොහොට්ටු නායකයා වෙනවා - ප්‍රසන්න


මහින්ද රාජපක්‍ෂ මහතා අලුත් පක්‍ෂයේ නායකත්වය ගන්නේ නම් තමන් ඇතුළු සියලු දෙනා ඊට එක්වන බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
හිටපු ජනාධිපතිවරයා වැඩිකල්

නොගොස් ඉතා ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයිද ඒ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ,  දිවුලපිටියේ ඊයේ (20දා) පැවැති රැස්වීමකදීය.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සහාය දෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරු මල් පොහොට්ටුවට බියවී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා  තමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වීම ගැන අතීතයේදී ආඩම්බර වූ බවත් පැවසීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment