අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදුකළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදි පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
කෙසේ වෙතත් පා ගමන හා මෙම පොලිස් ප්‍රහාර හේතුවෙන් කොළඹ, බොරැල්ල, රාජගිරිය හා බත්තරමුල්ල යන මාර්ගයන්හි රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.
එම වීඩියෝව පහතින් නරඹන්න
මුන්ට කඳුළු ගෑස් ගහලා මදි. ගූ ගහන්න ඕනේ. කැම්පස් ඉන්නකල් ජේවීපී, කුරුටුගාමී, පෙන්දන් වෙලා නටනවා. අන්තිම අවුරුද්දේ මැරීගෙන පාඩම් කරලා මොකක්හරි ජොබ් කට්ටක් හොයාගන්නවා. මුන්ගේ සමාජවාදේ එතනින් ඉවරයි. ඊටපස්සේ එව්වා කරන්න ගියොත් ජොබ් එකට කෙළවෙන බව මුන් දන්නවා.
ReplyDelete