සතුන් සහ මිනිසුන් අතර ඇති සබැඳියාවෙහි ඉතිහාසය බොහෝ ඈතට ගමන් කරන්නක්. අතීතයේ සිටම අප විවිධ කටයුතු සඳහා සතුන් භාවිත කළා.
පරිණාමයෙන් ඉදිරියට පැමිණෙනවාත් සමගම ආහාර පිණිස සහ කාර්යයන් පහසුකරගැනීමට මෙන්ම සුරතලයට සහ විනෝදාස්වාදය සඳහා ද සතුන් භාවිත කිරීමට මිනිසා පෙළඹුනා.
විවිධ සුරතල් සතුන් අතර කුරුල්ලන්ට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන් අපගේ භාෂාවන් අනුකරණය කිරීමට සුරතල් කුරුල්ලන්ට හැකි වීම මිනිසුන්ට විනෝදාස්වාදය ගෙන දෙන්නක්.
එවැනි විශ්මිත වූ හැකියාවකින් පිරි අපූරු කුරුල්ලෙක් අන්තර්ජාලයේ විශේෂ අවධානය දිනාගෙන ඇත්තේ මේ ආකාරයෙන්.
වීඩියෝව පහතින්....
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment