ලන්ච් පැකට් එකක මිල රුපියල් 10 කින් ඉහළට




බත් පැකට්ටුවක මිල හෙට (19) සිට රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය දන්වා සිටී.සහල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළ යාම නිසා
මෙම තීරණය ගන්නට
සිදුවූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කර ඇත.
දහවල් කාලයේ ආහාර සඳහා බත් පැකට් එකක් මිලට ගැනීමේදී විවිධ ස්ථාන වල විවිධ මිල ගණන් පවතින අතර මෙම මිල ඉහළ නැංවීම එම සියලු විවිධ මිලට බලපානු ඇතැයි වාර්තාවේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment