ආණ්ඩුව අයවැය දිනුවේ ලක්ෂ 5 ගාණෙ බෙදලා


එළැඹෙන 2017 වසර සදහා වූ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුවේ මුදල් චෙක්පත් බෙදීමෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව
කියා සිටියේ ඊයේ 
ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
“අය වැයට දවසක් තියලා පාර්ලිමේන්තුව ඇතුළේ චෙක් පත් බෙදලා.. ලක්ෂ 5 යි ලක්ෂ 2යි.. මේ මන්ත්‍රීවරුන්ට සන්තෝසම් දීලා සම්මත කරගත්ත තුනෙන් දෙකක අය වැයක් කියන එක මේ ආණ්ඩුවට කියන්න ඕන” යැයි හෙතෙම පැවසීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment