උතුරේ ඡන්ද උණුසුම වැඩිවෙයි

උතුරේ ඡන්ද උණුසුම වැඩිවෙයි
මෙවර යොවුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් පැවැත්වෙන ඡන්දය වව්නියාව දිස්ත්‍රීක්කයේ අද (18) පැවැත්විණි.
 
මෙවර වව්නියා දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් පෙරට වඩා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දැක්වූ බව එහිදී දැකගැනීමට හැකි විය.
 
මේ අනුව වව්නියාවේ ඡන්ද මධ්‍යස්ථාක 5 කදී ඡන්ද දායකයින් 3969 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කරන අතර ඒ සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු තරග වදින අතර ඉන් එක් අපෙක්ෂකයෙකු තෝරාපත් කර ගැනේ.
 
මධ්‍යස්ථාන 5ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී අද දින මෙසේ යොවුන් පාර්ලිමේන්තුව සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment