යහපාලන ආණ්ඩුවේ දූෂණ, වංචා පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් http://ift.tt/2gUgcD3 වෙබ් අඩවිය අද (07) ආරම්භ කෙරෙනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
යහපාලන ආණ්ඩුවේ වංචා, දූෂණ පිළිබඳ මහජනතාව දන්නා තොරතුරක් වේනම් info@yahapalana.com විද්‍යුත් ලිපිනය හරහා ඒකාබද්ධ විපක්ෂය දැනුවත් කළ හැකි බව මන්ත්‍රීවරයා පැවසී ය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment