2015 සරසවි සම්මාන දිනූවන්

පසුගියදා පැවති සරසවි සම්මාන උළෙලේදී 2015 වසරේ විකාශය වූ චිත්‍රපට 23ක් අතරින් තෝරාගත් සම්මාන 24ක් වෙනුවෙන් සම්මාන වෙන් කර  තිබුණි. එම සම්මාන මෙසේය.

ජනප්‍රිය චිත්‍රපටය
 - 'මහරජ ගැමුණු' -නිෂ්පාදක ගුණපාල රත්නසේකර

කුසලතා සම්මාන -
දිනක්ෂී ප්‍රියශාද් /ලාල් කුලරත්න /සිරිමල් රොබින් සන්දීප් /සාක්‍යා කුමාරතුංග/ මහේෂ්වරී රත්නම්ට /දිනේෂ් ගුණසිරි

ජනප්‍රිය නවක නළුවා
'ඉර සේවය'  ඉෂාර වික්‍රමසිංහ

ජනප්‍රිය නවක නිළිය
'හෝගාන පොකුණ' අනිත්‍යා සුබසිංහ

හොඳම ශබ්ද පරිපාලනය
 'මහරජ ගැමුණූ' අරුණ ප්‍රියශාන්ත කළු ආරච්චි

හොඳම වේශ නිරූපනය
 'මහරජ ගැමුණු' ජයන්ත රණවක

හොඳම කලා අධ්‍යක්ෂණය
 'මහරජ ගැමුණු' රොහාන් සමර දිවාකර

හොඳම ගී පද රචනය
'මහරජ ගැමුණු' පල්ලේගම හේමරතන

හොඳම ගායකයා
'මගේ යාළු මාළු'  එඩ්වඩ් ජයකොඩි

 හොඳම ගායිකාව
'මහරජ ගැමුණු'  නිරෝෂා විරාජිනී

හොඳම සංගීත අධ්‍යක්ෂණය
මහරජ ගැමුණු' නදීක ගුරුගේ

රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මාන
ගාමිණී වේරගම

සරසවිය රණතිසර සම්මාන
සුගතපාල සෙනරත් යාපා සහ  සුජාතා අත්තනායක

කලාවට සිදු කළ අමිල සේවා ඇගයීම්
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට
විශාරද නන්දා මාලනී
පුන්‍යා හීන්දෙනිය,
සුමිත්‍රා පීරිස්,
ලෙස්ටර් ජේමිස් පීරිස්

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරීස් සම්මානය 
 'සයපෙති කුසුම' චිත්‍රපටයට

හොඳම චිත්‍රපට සංස්කරණය
'මහරජ ගැමුණු' රවීන්ද්‍ර ගුරුගේ

හොඳම කැමරා අධ්‍යක්ෂණය
'මහරජ ගැමුණූ' රුවන් කොස්තා

හොඳම තිර රචනය
 'ඔබ නැතුව ඔබ එක්ක' ප්‍රසන්න විතානගේ

හොඳම සහාය නළුවා
 'හෝගාන පොකුණ'  ජයලත් මනෝරත්න

හොඳම සහාය නිළිය
 'ප්‍රවේගය' දමිතා අබේරත්න

විශේෂ ජූරී සම්මානය
'ප්‍රවේගය' හේමාල් රණසිංහ

හොඳම නළුවා
 'මහරජ ගැමුණු' ජැක්සන් ඇන්තනි

හොඳම නිළිය
'ඔබ නැතුව ඔබ එක්ක' අංජලී පටෙල්

හොඳම අධ්‍යක්ෂණය
'ඔබ නැතුව ඔබ එක්ක' ප්‍රසන්න විතානගේ

හොඳම චිත්‍රපටය
 'මහරජ ගැමුණු' ගුණපාල රත්නසේකර


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment