යුද හමුදා මුල් පුටුවක වෙනසක්

යුද හමුදා මුල් පුටුවක වෙනසක්
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා පත් කෙරේ.
 
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා මේජර් ජනරාල් රේනක උඩවත්ත පත්කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment