ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු හයක් අලුත් පක්ෂයට

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු හයක් අලුත් පක්ෂයට

තමන් ඇතුළු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අනෙකුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දසදෙනාද ඉදිරියේදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment