ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක්

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක්

ශ්‍රී ලංකාව චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන යුද ප්‍රවාහන ගුවන් යානා මිලදී ගැනීමට තීරණය කර ඇතැයි සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කර තිබේ.

ඒ අනුව චීනය විසින් අලුතෙන්ම නිෂ්පාදනය කරන ලද 'Xian Y-20' ගුවන් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කර ඇත.

ආරක්ෂක අංශ භාවිතයට මෙන්ම මගී ප්‍රවාහනයට යොදාගන්නා 'Xian Y-20' ගුවන් යානා, චීනයෙන් පිට රටක් එය මිලදී ගැනීමට සැරසෙන ප්‍රථම රට බවටද ශ්‍රී ලංකාව පත්ව තිබේ. 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment