ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ රෝහල් ගතකර තිබේ.
ඒ ඔහුට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙනි.
මේ වනවිට මාලිංග කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බවයි.

0 comments :
Post a Comment