ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දැනුම් දෙන්නැයි වත්මන් මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තමනට තර්ජනය කල බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසකගේ හමුවක් අමතමිනි. ‘මේක බාර දෙන්න කියන්න. එහෙම නැත්නම් ආණ්ඩුව අපේ. උසාවි ගහිල්ල ගන්න හැටි දන්නව’ යයි ශ‍්‍රිලනිප වත්මන් මහ ලේකම්වරයා තමනට තර්ජනය කලේ යයිද ඔහු පැවසීය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment