‘දැං ගල කැපුවෙ කවුද.. රනිල් වෙන්න ඇති..’ මුළු සභාවක් සිනා සයුරේ ගිලේ.. මහින්දටත් හිනාව සගවනු බැරි වේ.. [Video]

ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරී හමුවක් හම්බන්තොටදී අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වරය ගැන අදහස් පල කරද්දී රැස්ව සිටි පිරිස නොනවත්වා සිනාසුනහ.

‘දැං ගල කැපුවෙ කවුද දන්නෙ නෑ.. රනිල් වෙන්න ඇති.. ඇයි හිනාවෙන්නෙ. මං එහෙම හිතල නෙමෙයි කිවුවෙ’ යයි කී හිටපු ජනාධිපතිවරයාටද සිනාව නවතාගත නොහැකි විය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment