ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියා Face Book පාලනයට නව නීති ගෙනේ..

ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ලෙස ක‍්‍රියාත්මක වන සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට රජය තීරණය කර ඇත.

මෙතෙක් අන්තර්ජාලයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීති මෙතෙක් මෙරට නොතිබුණ අතර නව නීති නව පනතක් මගින් ගෙන ඒමට රජයෙ බලාපොරොත්තු වෙයි.

මෙරට දුරකථන සමාගම හරහා මෙම නීති අනුව අදාල ගිණුම් සම්බන්දයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට යෝජිතය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment