(EXCLUSIVE) මගී ගුවන් යානයක් පැහරගනී

(EXCLUSIVE) මගී ගුවන් යානයක් පැහරගනී

ලිබියානු මගී ගුවන් යානයක් නාදුනන පිරිසක් විසින් පැහැරගෙන තිබේ.

මෝල්ටාවේ අගමැතිවරයා සිය ට්වීටර් පණිවුඩයකින් මෙය දන්වා ඇත. ගුවන් යානය මේ වන විට මෝල්ටාවට ගොඩ බස්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි 

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment