මඩකලපු කළුවන්චිකුඩි මුහුදෙන් අද හමුවූ ගුවන් යානා කොටස් (ඡායාරූප)

http://ift.tt/2impTYx

මඩකලපු කළුවන්චිකුඩි මුහුදෙන් 
අද හමුවූ ගුවන් යානා කොටස් 
රුසියානු යානයක බවට සැකයක් (ඡායාරූප)


අද උදෑසන මඩකලපුව කළුවන්චිකුඩි - කළුදාවලෙයි මුහුදේ අඩි 15 ක් දිගැති ගුවන් යානයක කොටස් සොයාගෙන තිබුණි. දිගු කාලීනව පාසිකුඩා මුහුදේ අභිරහස් ද්‍රව්‍යක් දක්නට ලැබුණ බවත්  ඒ අනුව නාවික හමුදාව විසින් එම ද්‍රව්‍ය නිකුත් කරන්නේ කුමකින්ද යන්න සොයා බැලීමේදී 
වෙරලේ සිට
කිලෝ මීටර හතක් දුරින් දක්නට ලැබුණු මෙම යානා කොටස් මුහුදෙන් ගොඩගෙන ඇත.
මෙය සොයා ගන්නා ලද නාවික හමුදාව එය රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක කොටසක් බව සඳහන් කර ඇත.
යානාවේ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයට අද දහවල් ගෙන යන ලදි.












(මඩකලපුව - ජවුෆර්කාන්)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment