ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නිල ෆොස්බුක් පිටුව එලිදැක්වීම අද දිනයේ එම පක්‍ෂ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරින.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය ප‍්‍රමුඛව යොදාගනින් එම පිටුව නිර්මාණය කර ඇත. හිටපු ජනාදීපතිවරයාද මේ අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් සිය උණුසුම් සුභ පැතුම් එක් කලේය.
එම නිල පිටුව මෙතනින්
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment