‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එන විට මුළු රටම බංකොලොත් වනු ඇති බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

‘එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ යයි ඇමතිවරයා එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිලිතුරු ලෙස පැවසීය.



ඇමතිවරයා එහිදී පල කල තවත් අදහස්...


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment