යළි බැඳුම්කර සටන අරඹන්න ජවිපෙ සූදානම් (VIDEO)

යළි බැඳුම්කර සටන අරඹන්න ජවිපෙ සූදානම් (VIDEO)

මෙවර අයවැයට අදාළ කටයුතු අවසන්වීමෙන් අනතුරුව යළි බැඳුම්කර වංචාවට එරෙහි සටන අරඹන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) කොළඹ පැවති සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ 18 වන නියෝජිත සමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා කියාසිටියේ මේ වනවිට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විවිධ විහිළු සිදුකරමින් සිටින බවත් බැඳුම්කර වංචාව තම පක්ෂයට අමතක වී නොමැති බවත් එය අයවැය සම්බන්ධ කටයුතු අවසන්වූ වහාම යළි සොයා බලන බවත්ය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment