ඒකීය රටක් සඳහා අධිෂ්ඨාන පූජාවක් (VIDEO)

ඒකීය රටක් සඳහා අධිෂ්ඨාන පූජාවක් (VIDEO)

ඒකීය රටක් බිහිකිරීමේ අරමුණික් මෙම මස 11 වැනිදා අධිෂ්ඨාන පූජාවක් පවත්වන බව රට රකින බලමුළුව සංවිධානය පවසයි.

ඊයේ (07) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව කියාසිටියේය.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ වනවිටත් බෙදුම්වාදීන්ට අවශ්‍ය කටයුතු නව ව්‍යවස්ථාව තුළින් සම්පාදනය කෙරෙමින් පවතින බවයි.

මහ නායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබාගෙන මෙරට දෙකඩ නොකොට පවත්වාගෙන යාමට දේශපාලනඥයින්ට අවශ්‍යය ප්‍රඥාව පහළ වේවා යන අරමුණින් පවත්වන මෙම අධිෂ්ඨාන පූජාවට සහභාගී වන ලෙස උන්වහන්සේ මෙහිදී සියලූ දෙනාට ආරාධනා කර සිටියේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment